විඩාබර හිත් නිවා සනහන
සප්තස්වරයේ සොඳුරුතම සුයාමය,
අපේ ගී පැදුර අටවන දිග හැරුම..
ආදරයෙන් වැළඳගන්නටයි මේ ඇරයුම..
ලබන 2027 වස, දුරුතු මහේ 30 වන දින..
“Where the Words Fail, Music Speaks.”
Reserve the date 30 January 2027 for a serene evening of music, marking the unfolding of the eighth chapter of “Ape Gee Pedura”..


© 2026 SLPA, All rights reserved. Developed & Designed by